ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව සුපිරි පෙට්‍රල්, සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිල අඩුකර ඇති අතර බහුලව භාවිතා කෙරෙන ඔක්ටේන් 92 පෙට්‍රල් සහ සුදු ඩීසල්වල මිල වෙනස් කර නොමැත.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
RN