වත්කම් සහ බැරකම් හෙළි කළ යුතු පුද්ගලයින්ගේ ප්‍රමාණය ඉහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 05, කොළඹ (LNW): 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුව, වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීම මඟින්, වත්කම් සහ බැරකම් හෙළි කළ යුතු පුද්ගලයින්ගේ ප්‍රමාණය ඉහළ නංවා ඇති අතර එය ලබාදිය යුතු නිලධාරීන්ගේ පරාසය පුළුල් කර ඇතැයි ජනාධිපති කාර්යාලය කියා සිටී.

ජනාධිපති කාර්යාලය පවසන්නේ, මීට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශ සහ යාවත්කාලීන කරන ලද ප්‍රකාශන ආකෘතිය නිකුත් කර ඇති අතර, එය කොමිසමේ වෙබ් අඩවියට පිවිසීමෙන් (www.ciaboc.gov.lk) බාගත කර ගත හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...

A/L උපකාරක පංති ගැන දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : උසස්පෙළ විභාගය...