ජෙෆ් බෙසෝස් ලොව අංක එකට එනවිට එලෝන් මස්ක් දෙකට වැටේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 05,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : Bloomberg Billionaires දර්ශකයට අනුව ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් සිය ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 200 අත්පත් කර ගනිමින් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව අති බව වාර්තා වේ.

ඒ අනුව, ලොව විශාලතම සමූහ ව්‍යාපාරයක් පවත්වාගෙන යන සහ Louis Vuitton, Dior සහ Celine වැනි සන්නාම ඇතුළත් LVMH (LVMHF) ප්‍රධාන විධායක නිලධාරී බර්නාඩ් ආර්නෝල්ට් පරදවමින් 2023 වසරේ ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි එලෝන් මස්ක් දෙවන ස්ථානයට පත්ව ඇති ඔහුගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 198 කි.

ඒ අනුව පසුගිය මාස කිහිපය තුළ මස්ක්, ආර්නෝල්ට් සහ බෙසෝස් යන සෙන්ටිබිලියනර්වරුන් තිදෙනා පළමු ස්ථානය සඳහා එකිනෙකා සමඟ තරඟ කළ අතර අවසානයේ බෙලෝස් ජයග්‍රහණය කරනු ලැබිය.

වෙළඳපල කාර්ය සාධනය මත පදනම්ව පෘථිවියේ ධනවත්ම පුද්ගලයා යන මාතෘකාව සෑම මාස කිහිපයකට වරක් මාරුවන අතර ඔක්ස්ෆෑම් වාර්ෂික සඟරාවට අනුව, උද්ධමනය සැලකිල්ලට ගැනීමෙන් පසු, 2020 සිට පෘථිවියේ ධනවත්ම පුද්ගලයින් පස්දෙනාගේ ශුද්ධ වටිනාකම 114% කින් එනම්, ඩොලර් බිලියන 869 කින් ඉහළ ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේනයට යොදවන සියලුම හමුදා භටයන් රුසියාවේ ඉලක්ක වනු ඇති බවට ජනාධිපති පුටින් යුරෝපා ජාතීනට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ ස්ථානගත...

මෙරට සංවර්ධනයට චීන රජයේ සම්පූර්ණ සහය:චීන තානාපති Qizhenhog

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: වත්මන් ජනාධිපති අනුර කුමාර...

එක්සත් ජනපදයේ හයිවුන්ඩායි කම්හලේ වැටලීමකදී සේවකයන් 475 දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ...

වෙනත් විකල්පයක් නෑ, මේ මොහොතේ ස්ථිරවම මගේ පූර්ණ සහාය ජනපති අනුරටයි – ඩඩ්ලි සිරිසේන

මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයින් රටට කළ විනාශය සම්බන්ධයෙන්...