කාන්තා ක්‍රිකට් දකුණු අප්‍රිකානු සංචාරයේ තරග කාල සටහන නිකුත් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 06, කොළඹ (LNW):

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තරග කාල සටහන නිකුත් වී තිබෙනවා.මාර්තු 27,30 සහ අප්‍රේල් 3 යන තෙදින තුළ ශ්‍රී ලංකාව මෙහිදී විස්සයි විස්ස තරගවලට මුහුණ දීමට නියමිත අතර අප්‍රේල් 9,13 සහ 17 යන දිනවල ශ්‍රී ලංකා කාන්තා කණඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර එක් දින තරග පැවත්වීමට නියමිතව තිබෙනවා.


ජාතික එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට මුහුණ දී අලුත් මුහුණු හඳුනාගෙන සිටින මොහොතක වගේම,බංගලාදේශයේ පැවති තුන්කොන් අවුරුදු 19 න් පහළ සූරතාවය දිනා ගෙන සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දක්ෂයන් ද මෙවර දකුණු අප්‍රිකානු සංචාරය සඳහා කණ්ඩායම තේරීමේදී සළක් බලනු ඇතැයි සිතය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...