(VIDEO):අන්තරේ උද්ඝෝෂණයට පොලීසිය පන්න පන්න ගහයි.කැඳවුම්කරු අත්අඩංගුවට.මාධ්‍යටත් පොලීසියෙන් චන්ඩි පාට්!

කොළඹ LNW:අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (06) කොළඹදී සංවිධානය කර තිබුණු විරෝධතාවට පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරීමට උත්සහ කළේය.

පුංචි බොරලේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පාගමින් පැමිණෙමින් සිටියදී එම පහර දීම සිදුකළේ.

මෙහිදී ශිෂ්‍යයින් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණු අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලිස් අත්අඩංගුවට පත්විය.

මෙම විරෝධතාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට ද පොලීසියෙන් බාධාකිරීම් සිදුව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...

පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනම් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...