(VIDEO):අන්තරේ උද්ඝෝෂණයට පොලීසිය පන්න පන්න ගහයි.කැඳවුම්කරු අත්අඩංගුවට.මාධ්‍යටත් පොලීසියෙන් චන්ඩි පාට්!

Date:

කොළඹ LNW:අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (06) කොළඹදී සංවිධානය කර තිබුණු විරෝධතාවට පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරීමට උත්සහ කළේය.

පුංචි බොරලේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පාගමින් පැමිණෙමින් සිටියදී එම පහර දීම සිදුකළේ.

මෙහිදී ශිෂ්‍යයින් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණු අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලිස් අත්අඩංගුවට පත්විය.

මෙම විරෝධතාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට ද පොලීසියෙන් බාධාකිරීම් සිදුව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...