රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වෙයි

Date:

ප්‍රවීණ රංගන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක් සහ නිවේදිකාවක් වූ රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 73 හැවිරිදි වියේ පසුවූවා ය.

ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීණතම ප්‍රවෘත්ති නිවේදිකාවක් වූ රම්‍යා වනිගසේකර මහත්මිය 1981 සිට 2006 වසරේ විශ්‍රාම යන තුරුම එහි සේවය කළ අතර ඇය එහි A ශ්‍රේණියේ නූර්ති ගායිකාවක ද වූවා ය.

පසුබිම් ගායිකාවක වශයෙන් මුලින්ම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වූ ඇය පසුව වේදිකා නිළියක් වූ අතර කැළණි පාලම වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් රාජ්‍ය සම්මානයට ද පාත්‍ර වූවා ය.

ටෙලිනාට්‍ය රැසකට ද ඇය රංගනයෙන් දායකත්වය ලබාදී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...