ප්‍රකට බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ආයෝජකයෙකු කොළඹදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවෙයි

Date:

ප්‍රකට බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ආයෝජකයෙකු ​හා එක්සත් රාජධානියේ රීජන්ට් විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ ආචාර්ය Selva Panchast මහතා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතාගේ ආරාධනයෙන් ඊයේ(07) කොළඹට පැමිණි අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හමුවක් පැවැත්වීය.

මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරකොඩි මහතා ද සහභාගී වූ මෙම සාකච්ඡා වලදී අධ්‍යාපනික හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු විය.

Selva Panchas දැනටමත් ශ්‍රී ලංකාවේ පෝට් සිටි හි ඩොලර් මිලියන කිහිපයක් තරම් සැලකිය යුතු අරමුදල් ආයෝජනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විලාසිතා කලාවේ ඉටෑලියන් පුරාවෘත්තයක් මෙසේ නිමා විය – Valentino Garavani

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): ලොව වඩාත්ම ආකර්ෂණීය...

ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ...

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...