දඬුගම වෙඩිතැබීමක් !

Date:

ජාඇල, දඬුගම, බස්වත්ත ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

ඊයේ රාත්‍රී 6.30 – 7.30 අතර කාලයේදී නිවසක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් අයෙකු රෝහල්ගත කර ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් සමාව ගනී!

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...

හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...