එජාප පළමු රැළියෙන්ම කචල් එකක්. නවීන්ගේ කතාව අයින් කරලා !

Date:

ඊයේ (10) කුලියාපිටියේදී පැවති එක්සත් ජාතික පක්ෂ මහජන රැළියේදී තමන්ට කතාවක් ලබාදෙන බවට එහි සංවිධායකයින් පොරොන්දු වී තිබුණු නමුත් අවසානයේදී තමන්ගේ නම කථික ලැයිස්තුවෙන් ඉවත් කර තිබුණු බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා වෙනුවෙන් මෙවැනි තීන්දු තීරණ ගන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවයි ඒ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

තමන් තවදුරටත් පක්ෂයත් සමග සිටින නමුත් පුද්ගලයින්ගේ ගෞරවයට හානි නොවන ආකාරයෙන් කටයුතු සිදුවිය යුතු බවයි ඒ මහතා අවධාරණය කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...