(VIDEO):පොලිස්පති පිටකොටුවට! කොහොමද දැන් මේ පැත්තේ මත් ද්‍රව්‍ය? හොඳයි සර් ……!

Date:

කොළඹ LNW:පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (12) පිටකොටුව හරස් වීදි වල නිරීක්ෂණ චාරිකාවකට එක වී තිබුණි.

එහිදී මාර්ග තදබදය වැලැක්වීමට ගෙන තිබෙන නව ක්‍රියාමාර්ගවල තත්ත්වය විමසා බැලීමත් මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙනුත් විමසා බැලීමක් සිදුකර ඇත.

ඒ අනුව පිටකොටුව ව්‍යාපාරික පිරිස් පවසන්නේ මත් ද්‍රව්‍ය ව්‍යාප්තියේ සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට වැඩිම ජනගහනය බස්නාහිර පළාතෙන්:එය මුලු ජනගහනයෙන්  28. 1%ක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : 2024 ජන හා...

සිව්කොන් සාන්තුවර ක්‍රීඩා චමත්කාරය නොවැම්බර් 8 සහ 9 කොළඹ දී;

සටහන - නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 31,  කොළඹ LNW:නොවැම්බර් 8...

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන තනතුරින් ඉවතට ?

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලනය භාර...