Hulftsdorp Book Fest පොත් උළෙල නීති විද්‍යාල පරිශ්‍රයේදී!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 13,, කොළඹ (LNW):ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සිංහල සංගමය විසින් සංවිධානය කරන ලද , විවිධාකාර සාහිත්‍ය පරාසයක් සමඟ සම්බන්ධ වීමට හා නීති ප්‍රජාව තුළ කියවීමට ආදරයක් ඇති කිරීම තේමාව කරගෙන හල්ෆ්ට්ස්ඩොර්ප් පොත් උළෙල (Hulftsdorp Book Fest) නීති විද්‍යාල පරිශ්‍රයේදී ආරම්භ කෙරුණි.

එහි සමාරම්භක අවස්ථාව මහාචාර්ය ජි.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාවට සඳහා නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා හා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් ද සහභාගී වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...