(VIDEO):ඔව්,ඔව්,IMF සාකච්ජාවල ප්‍රතිඵල පේන්න තියෙනවා. විදුලි බිල වැඩිවෙලා.තෙල් මිලත් වැඩිවෙලා.පෞද්ගලීකරණයත් ඇවිත්!

Date:

කොළඹ LNW:වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැත්තෙන් හිතන අතරේ ජනතාව ගැනත් සිතනු ඇතැයි බලාපොරොත්තු වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එම සකාච්ජවල ප්‍රගතියක් තිබෙන බවට අදාළ අමාත්‍යවරු දැනුවත් කිරීම සිදුකරද එම සාකච්ජා වල ප්‍රතිඵල ලෙස විදුලි බිල වැඩි වීම, තෙල් මිල වැඩිවීම මෙන්ම පෞද්ගලීකරණ වැඩපිළිවෙලද පැමිණ තිබෙන බව පෙනෙන්නට ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව IMF සාකච්ජාවල දිශාව මීට වඩා පැහැදිලිභාවයකින් ජනතාව අතරට යා යුතු වන බවයි රාජපක්ෂ මහතා කියාසිටින්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...