කාවන් රත්නායක ලංකා බැංකුවේ සභාපති ධුරයට

Date:

ලංකා බැංකුවේ නව සභාපතිවරයා වශයෙන් කාවන් රත්නායක මහතා පත්කර ඇති බව වාර්තා වේ.

ඒ මහතා හෙට (14) දිනයේ සිට වැඩභාරගනු ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා බැංකුවේ හිටපු සභාපතිවරයා වූ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඊයේ (12) දිනයේ සිට එම තනතුරින් ඉල්ලා අස්වී තිබිණි.

කාවන් රත්නායක මහතා මීට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ලේක්හවුස් යන ආයතනවල සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර පෞද්ගලික අංශයේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයකම ද ඉහළ තනතුරු දරා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...