සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 14,, කොළඹ (LNW):
@ සෙරින් රිවර් පාර්ක්” (Serene River Park) පාරිසරික උද්‍යානය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි.
@ NPP නායක අනුර සහ කැනඩා මහකොමසාරිස් අතර හමුවක්!
@ චන්ද්‍රිකාලා, මෛත්රීලා, සජිත්ලා එකතු වෙලා, එකට එකතු වී කුමන්ත්‍රණයක් හදනවා –ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමි පවසයි.
@ ජාතික ජන බලවේගය කියන ලේබලය අලවාගත්තාට ජාතික ජන බලවේගයේ අලුත් පුද්ගලයෙක් නෑ – තිස්ස අත්තනායක කියයි.
@ එජාපයට ලක්ෂ 30ක් ඡන්ද තියෙනවා. රනිල්ව නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා හැටියට ගේනවා – රවී
@ලබන සතියේ අපි IMF හමුවෙනවා, අපේ එකම ඉල්ලීම IMF හරහා මාතෘ, ළමා මන්දපෝෂණය තුරන් කිරීමේ වැඩසටහනක් ලබා ගැනීමයි – සජිත් කියයි
@ දැනට රටේ ඩීසල්, පෙට්‍රල්, පොහොර, බෙහෙත් තියෙන්නේ ණය නොගෙවන නිසා – බන්දුල ගුණවර්ධන කියයි
@ විසඳුම් ලබානොදෙන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වෙනවා – වි.වි.අ. කාර්යමණ්ඩලය
@ අද (13) සිට අලුත්වැඩියා වලින් පසු ග්‍රහලෝකාගාරයේ දර්ශන වාර යළි පැවැත්වෙන බව දැනුම් දෙයි.
@ රාජ්‍ය සේවකයන් සදහා දුම්රිය ආසන වෙන්කරගැනීමේ බලපත්‍ර (වරන්ට්) ලබාදීම 80% කින් අඩු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන ඇති බව පැවසේ.
@ අරුගම්බේ හෝටලයක් තුළ කාන්තාවක කපා කොටා ඝාතනය කරලා!
@ ගාසා ජනතාවගේ කුස ගින්න අවියක් කරගෙන – යුරෝපා සංගමය චෝදනා කරයි
@ ලහිරු සමඟ වේග පන්දු යවන්නන් තිදෙනෙක් සමඟ ශ්‍රී ලංකාව පළමු සටනට
එක්වන්න අපගේ දේශීය පුවත් විස්තය සමඟින්