ළහිරු තිරිමාන්න රිය අනතුරක

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අද (14) උදෑසන අනතුරක් සිදුව තිබේ.

අනුරාධපුර – තිරප්පනේ මාර්ගයේ 117 වන කණුව ආසන්නයේ මෙම රිය අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් ළහිරු තිරිමාන්න ඇතුළු තිදෙනෙකුත් ලොරි රථයේ රියදුරු සහ තවත් අයෙකුත් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ඡායාරූප – Accident 1st

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...