ඇතැම් වාණිජ බැංකුවල ඩොලරය 300න් පහළට !

0
1184

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 301.01 ක් දක්වාත් විකුණුම් මිල රු. 310.64 ක් දක්වාත් පහළ ගොස් තිබේ.

කෙසේවෙතත් ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට ද ගමන් කර ඇති අයුරු දැකගැනීමට හැකිවිය.

කමර්ෂල් බැංකුව
NDB බැංකුව
සෙලාන් බැංකුව
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව

RN