බාල ඖෂධ වංචාව : කෙහෙළිය ඇතුළු හයකට නඩුව අවසන් වනතෙක් ඇප නෑ !!

Date:

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු හය දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (14) තීරණය කළේය.

ඒ අනුව ඔවුන්ව ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ තොගයක් මිලදී ගැනීම සම්බන්ධ නඩු විභාගය අවසන් වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...