එළිමහනේ සිදුකරන කටයුතු ගැන වඩාත් විමසිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 16, කොළඹ (LNW):වනාන්තර ආශ්‍රිත ගිනිගැනීම් දින 10ක් තුළ ස්ථාන 30කින් වාර්තා වී ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

වනාන්තර ගිනි ගැනීම් පිළිබඳ තොරතුරු  117 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේය.

එම මහතා වැඩිදුරටත් පැවසුවේ, පවතින උණුසුම් අධික කලගුණ තතත්ත්වය හමුවේ, එළිමහනේ සිදුකරන කටයුතු වඩාත් විමසිල්ලෙන් සිදුකරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රත්ගමත් වෙඩිතැබීමක්. තරුණයෙකු රෝහලට !

රත්ගම පොලිස් වසමට අයත් මෝරොවියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී...

බද්දේගම මහපාරේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අනෙක් කාන්තාවත් මරුට !

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ...

ඉන්ධන සහනාධාරයට කැබිනට් අනුමැතිය දුන්නා. මෙවර ඩීසල් සඳහා පමණයි – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූ...

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...