දෙමළ ජනතාවට පොලීසියෙන් අලුත් අංකයක්!

Date:

කොළඹ LNW: දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා 107 පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.

විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවට ඒ ඔස්සේ දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගත හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අද (16) වව්නියාවේදී මෙම අංකය හඳුන්වා දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...