නියත වශයෙන්ම දිනන්නෙ පොහොට්ටුවෙ අපි – හිටපු ජනපති මහින්ද

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 16, කොළඹ (LNW): පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කොට එළඹෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම ජයග්‍රහණය ලබා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටී.

මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න තමව තිරණය කර නොමැති බවයි .

නාරාහේන්පිට අභයාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ රචනා කළ ජන අරගලයේ දෝංකාරය ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ සිදු කෙරුණු අතර, කෘතිය එළිදැක්වීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස පිළිතුරු ලබාදුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...