කෝප් කමිටුව හිස් වෙයිද? චරිතත් යන්න යයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වේ.

සිය නිල X ගිණුමේ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ , මෙම තීරණය සම්බන්ධයෙන් තමන් නිල වශයෙන් කථානායකවරයාට යොමුකර ඇති බවයි.

ඊයේ දිනයේදී, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ අතර, අද දිනයේ දයාසිරි ජයසේකර මහතාද ඉල්ලා අස්වී තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...