දකුණේ ගුරුවරුන්ටත් ටියුෂන් තහනමක් !

0
679

දකුණු පළාතේ සියලුම පාසල්වල ගුරුවරුන්ට තමන් උගන්වන පාසලේ සිසුන්ගෙන් මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ උපදෙස් අනුව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්.

RN