කැනඩා සංචාරයකට යන NPP නායක අනුර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20, කොළඹ (LNW):කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජන හමු කිහිපයකට සහභාගි වීම සඳහා, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (20) සවස කැනඩාව බලා පිටත්වීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලැබ ඇති ප්‍රධාන ජන හමු දෙකෙන් පළමුවැන්න 23 වැනි සෙනසුරාදා දින පස්වරු 3.00ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදී ද ,දෙවැන්න 24 වැනි ඉරිදා දින පස්වරු 2.30ට වැන්කුවර් නගරයේදීද පැවැත්වෙනු ඇත.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින්, මෙම ප්‍රධාන ජනහමුවලට අමතරව කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව මුණගැසෙන සුහද හමු කිහිපයකටද සහභාගිවීමට කටයුතු කරනු ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...