(VIDEO): රනිල්ට,සජිත්ට,මහින්දට කිට්ටුවෙන්නවත් බැරි පුත්තලමේ NPP කාන්තා හයිය මෙන්න!

කොළඹ LNW: අද (23) ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් කාන්තා සමුළුව හලාවත මැල්පුර ක්‍රීඩාපිටියේදී පැවැත්වුණා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කැනඩා සංචාරයකට එක්ව සිටීම නිසා ඊට ප්‍රධන කතිකයෙක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහභාගී වී සිටියා.

ජාතික ජන බලවේගයේ විධය සභික කාන්තාවන් ඇතුළු දිස්ත්‍රික්කය නියෝජනය කරන කාන්තාවන් විශාල ප්‍රමාණයක් එම සමුළුවට එක්ව සිටින ආකරය පෙනෙන්නට තිබුණා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...