ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නව්‍යකරණයට වැඩපිළිවෙලක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 24, කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැයෙන් වෙන් කල මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2500ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබේ. ඒ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නව්‍යකරණය සඳහා බව සඳහන් වේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූවේ, මෙම රුපියල් මිලියන 2500 න් සැම දිස්ත්‍රික්කයකටම රුපියල් මිලියන 100 බැගින් කෘෂි අංශය නවීකරණය හා නව තාක්ෂණය ලබා දීමට වෙන් කර ඇති බවයි.

අමාත්‍යවරයා පැවසූවේ, මේ අනුව එක් දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක් බැගින් තෝරාගෙන එක් කොට්ඨාසයක් සඳහා රුපියල් මිලියන 25ක් බැගින් ලබා දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...