ඩොලරය තවත් පහළට !

අද (28) දිනයේදී ශ්‍රී ලංකා මහබැංකුවේ විනියම අනුපාතික සටහන අනුව ඇමරිකානු ඩොලරයක අගය තවදුරටත් පහළ ගොස් තිබේ.

අද දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.54 ක් සහ විකුණුම් මිල රුපියල් 305.33 ක් වශයෙනුයි එම සටහනේ දැක්වෙන්නේ.

ගතවූ සතියක කාලය තුළ මහබැංකුවේ විනිමය අනුපාතික සටහන අනුව ඩොලරයේ අගය වෙනස් වූ ආකාරය පහතින් දැක්වේ.

මේ අතර අද දිනයේදී වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල මීටත් වඩා පහළ බැස තිබිණි.

සෙලාන් බැංකුව
කමර්ෂල් බැංකුව
සම්පත් බැංකුව
මහජන බැංකුව

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...