ජනාධිපති රනිල්ගේ සහයට ජිවන් තොණ්ඩමන්ද එක්වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, කොළඹ (LNW): ඊයේ හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ රුපලාවන්‍ය , මොටර් කාර්මික , විදුලි කාර්මික , හෝටල් පාඨමාලා , පරිගණක පාඨමාලා , ඇගළුම් ඇතුළු පාඨමාලාවන් 15 ක් සම්බන්ධයෙන් වෘත්තිය පුහුණුව ලැබු සිසු සිසුවියන් 245 දෙනෙකුට එම පාඨමාලාවට අදාල සහතික පත් බෙදා දිමේ උත්සවයට සහභාගි වෙමින් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේ, 2025 වසරේ සිට හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය තුල වතුකරයේ අධ්‍යාපනය ලබා සිටින තරුණ තරුණියන්ට දේශපාලන විද්‍යාව විෂයක් ලෙස හැදැරිමට අවස්තාව ලබාදෙන බවයි.

මෙම උත්සවයට හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර, මෙම උත්සවයේදි අදහස් දැක් වු ජිවන් තොණ්ඩමන් මහතා තවදුරටත් කියා සිටියේ, වතුකරයේ දැනට පවතින ප්‍රධානතම ගැටළු තුනක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කල යෝජනාවක් අනුව එම යෝජනාවන් වලට විසඳුම් ලබාදිමට ජනාධිපතිවරයා එකඟ වූ නිසා තම පක්ෂයේ සහයෝගය ජනාධිපතිවරයාට ලබාදිමට තිරණය කල බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...