(VIDEO):මේ පාර ණය ගොඩදාගත්තේ නැත්නම් වලේ තමයි!

කොළඹ LNW:ණය ප්‍රතිව්‍යුහගත කිරීම අතිශය සංකීර්ණ කාරණයක් වන අතර එය රටේම එකඟතාවෙන් කලයුතු වන බවත් එකඟවීමෙන් පසු නැවත සමාලෝචනය කළ නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

දෙවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අනිවාර්යයෙන් ඊළඟට බලයට පත්වෙන ආණ්ඩුවට එම ණය ගෙවීමට සිදුවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එසේ නොකර එය පැහැරහැරීමට කටයුතු කළහොත් එය රටේ ආර්ථිකය යළි කඩාවැටීමකට ලක්වන අතර එය වළක්වා ගත යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...