පාස්ටර් ජෙරෝම්ගේ විදෙස් ගමන් තහනම ඉවතට !

Date:

දේවගැති ජෙරෝම් ප්‍රනාන්දුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කර තිබේ.

ඒ, ආගමික සංහිඳියාවට බාධාකාරී වන ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් දේවගැතිවරයාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

විදෙස් රටවල් කිහිපයකට යාමට අවශ්‍ය බව සඳහන් කරමින් දේවගැතිවරයා ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් සලකා බැලූ අධිකරණයට පෙර ඇපවලට යටත්ව තාවකාලිකව විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටයි නියෝග කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 66 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව...

වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු ජනපති විසින් ‘මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය’ පිරිනමයි

රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් වෛද්‍ය සමන් රංජිත්...

තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවකින් කිරිගවයින් නිදහස් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : කැබිතිගොල්ලෑව හඳගල පුරාණගල්ලෙන්...