පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ඇම්.ජී. වීරසේන පාර්ලිමේන්තුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW): අභාවප්‍රාප්ත එච්. නන්දසේන මහතා වෙනුවට පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ඇම්.ජී. වීරසේන මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

2020 මහමැතිවරණයෙන් ඔහු මනාප 38242ක් ලබා ගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ලැයිස්තුවේ අට වෙනි ස්ථානයට පත් වී ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...