රාමසාන් උත්සවයෙන් පසු ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයින් පිරිසක් පාකිස්තානයෙන් පිටුවහල් කිරීමට පියවර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):තවත් ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයින් පිරිසක් රාමසාන් උත්සව සමයෙන් පසු පාකිස්තානයෙන් පිටුවහල් කිරීමට සුදානම් වන බව එරට මාධ්‍ය පවසයි.

පාකිස්තාන බලධාරීන් සදහන් කරන්නේ, පාකිස්තානයේ අනවසරෙන් රැදි සිටින ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිටුවහල් කිරීමේ දෙවන වටය රාමසාන් උත්සව සමයෙන් අනතුරුව ආරම්භ කරන බවයි.

නිත්‍යානුකුල ලියකියවිලි නොමැති ඇෆ්ගනිස්තාන ජාතිකයින්ට මේ වන විට නිදහසේ පාකිස්තානය තුළ සැරිසැරීමට අවකාශය නොමැති බවද වාර්තා වේ.

තවද පාකිස්තාන පොලිසියේ දැඩි බලපෑම්වලට යටත් වීමට සිදුව ඇති බව ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයින් පැමිණිලි කර ඇති බව ද සදහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...