ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමයෙන් ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් දෙකේ විවාදයට පහසුකම් සැපයීමට සූදානමින්

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW):මේ දිනවල කතාබහ වන, ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් දෙක අතර රටේ ආර්ථිකය ගොඩනගන ආකාරය  සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වෙන්නේ නම් ඒ සදහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමය ද පහසුකම් සැපයීමට සූදානමින් සිටින බව පැවසේ.

එවැනි විවාදයක් පැවැත්වීම යුගයේ අවශ්‍යතාවක් බවත්, වසර 150 ක් සපිරෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමය එම විවාදයේ මැදිහත්කරුවන් ලෙස කටයුතු කරනවා සේම විවාදය පැවැත්වීමට අදාළ පහසුකම් සැපයීමට ද සූදානම්  බව කියා සිටී.

වැඩිදුරටත් සදහන් කරන්නේ, අදාළ විවාදය කාටත් කළින් විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනිය කැමැත්ත පල කළ නිසා ඔවුන් සමග විකාශන කටයුතු සිදු කිරීමට  තම සංගමය සූදානම් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...