රුසියාවෙන් ප්‍රහාරයක්,සිවිල් වැසියන් 6ක් මිය යයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):යුක්‍රේනයට රුසියාව විසින් එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 6 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන සපොරිශ්ෂියා වෙත රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් හය දෙනෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබෙන බව සඳහන් වේ.

යුක්‍රේනයේ දකුණු දිග නගරයක් වන සපොරිශ්ෂියා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක් ඊට පෙර දිනද එල්ල වූ බව වාර්තා වේ.

ඉන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගිය අතර තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...