අළුබඳුන අත්හිටුවයිද ? – එංගලන්ත කණ්ඩායමේ සහායකයන් 04 කට කොවිඩ්

0
410

ඕස්ට්‍රේලියා – එංගලන්ත වාර්ෂික අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය මේ වනවිට මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. අද තරගයේ දෙවැනි දිනයයි.

දෙවැනි දිනයේ තරගය ආරම්භවීමට පෙර එංගලන්ත කණ්ඩායමේ කාර්ය මණ්ඩල සහායකයන් සිව් දෙනෙකුට කොවිඩ් 19 වෛරස ආසාදනය වී ඇති බව තහවුරු කරනෙ තිබෙනවා. කෙසේ නමුත් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැත.

මෙම තත්වය හේතුවෙන් තරගාවලියේ ඉතිරි තරග දෙක අවදානමට ලක්ව ඇති අතර එම තරග දෙක අත්හිටුවිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. කෙසේ නමුත් තරගාවලිය අත්හිටුවීම සඳහා මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැත.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here