මතක හිටින අප්‍රේල් 09 මැයෙන් විරෝධතාවක්!

අප්‍රේල් 09 , කොළඹ (LNW): අද (09) දින කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ප.ව.3.30 ට පමණ පසුගිය 2022 වර්ෂයේ ඇරඹුණු ජන අරගලයට වසර දෙකක් සැපිරීම නිමිත්තෙන් ” මතක සිටින අප්‍රේල් 09 ” නමින් අරගල මතකාවර්ජන විරෝධතාවක් පැවැත්වුණි.

මෙම විරෝධතාව මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණි.

මේ සඳහා අරගලයට සහභාගි වූ පිරිසක් රැස්ව සිටියහ.

විරෝධතාව අවසානයේ රැස්ව සිටි පිරිසට විනෝදාස්වාදය සඳහා සංගීත වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/655/Unforgettable%20April%2009

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...