(VIDEO)එන්න අපි වැඩකරමු – ලසන්නතගෙන් මෛත්‍රීටත් ශ්‍රීලනිපයට ඇරයුම්!

Date:

කොළඹ LNW: කිසිම ආකාරයකින් පක්ෂයෙන් කිසිවෙකු හෝ ඉවත් කිරීමේ සැලැස්මක් නැති අතර හැමෝටම ආරාධනා කරන්නේ එන්න එකතු වී වැඩ කරමු යනුවෙන් යැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද පොදු බවයි අලගියවන්න මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට පිටින් වැඩ කිරීමේ පූර්වාදර්ශය ලබා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා බවද ඔහු කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...