රාමසාන් උත්සවය අදයි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW): ඊදූල් ෆීතර් හෙවත් රාමසාන් උත්වය අදයි.

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් ඊයේ රාත්‍රියේ නව සඳ දැකීමත් සමග අද එය සමරනු ලබයි. මේ නිමිත්තෙන් අද දිනයේ මුස්ලිම් දේවස්ථානවල යාඥා මෙහෙයන් පවත්වනු ලබන අතර,ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් මෙම දිනය සලකන්නේ සමානාත්මතාවයේ දිනය මෙය ලෙසයි.

රාමසාන් යන්නෙහි තේරුම භාග්‍යවත් මාසය යන්නයි. පුරා මාසයක් දිනපතා උදෑසන සිට පස්වරුව දක්වා නිරාහාරව සිට ඉස්ලාම් බැතිමතුන් උපවාස සීලය ආරක්ෂා කරන්නේ ශුද්ධ වූ කුරානයේ ඉගැන්වීම් අනුව යමින් වන අතර, මෙය ආත්ම දමනය කෙරෙන පුණ්‍ය කාලයක් මෙන්ම අනෙකාගේ බඩගින්න, දුක සහ අවශ්‍යතා තේරුම් ගන්නා කාලයකි.

මේ කාලය තුළ දන්දීම් වැඩි වශයෙන් සිදු කළ යුතු බව ඉස්ලාම් දහමේ සඳහන් වේ. ඔවුන් ඒ අනුව ක්‍රියා කරමි අද දිනයේ සාමසාන් දිනය සමරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...