සයිබර් ප්‍රහාරයට ලක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය තාමත් වැඩ නෑ!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW):මෙරට අන්තර්ජාල සබඳතාවකින් අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ බව හෙළිව තිබෙන බව වාර්තා වේ.

ඔහු කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහා අන්තර්ජල සේවා සපයන්නන්ගෙන් තොරතුරු ඉල්ලා ඇති බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේය,

පසුගිය සිකුරාදා සයිබර් ප්‍රහාරයට ලක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය තවදුරටත් පවතින්නේ අක්‍රීය තත්ත්වයේ වන අතර, චරුක දමුණුපොල මහතා පැවසූවේ මේ සම්බන්ධයෙන් සියලු විස්තර ඇතුළත් වාර්තාවක් අද දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...