මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Date:

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු කළුතර දුම්රිය ස්ථානයට අසලදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවනු ඇති බව සඳහන්.

එසේම එය කඩිනමින් යථා තත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...