කොළඹ LNW:ප්‍රමුඛතාව පරිදි වාහන ආනයනය කිරීම පිළිබද රජයේ අවදානය යොමුව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ආර්ථික අර්බුදය හමුවේ වාහන ආනයනය වෙත සීමා පැනවුණු අතර එය තවදුරටත් ක්‍රියාත්මක තලයකයි පවතින්නේ.
කෙසේවෙතත් වාහන ආනනයනකරුවන් පසුගිය කාලය පුරා රජයෙන් ඉල්ලීම් කළේ එම සීමා ලිහිල් කරන ලෙසයි.
ඒ අනුව වාහන ආනයනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව මේ වනවිටත් එම කටයුතු සිදුකරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
ASK