ඇමති නාමල් මාලදිවයිනේදී ජල ක්‍රීඩා ප්‍රවර්ධනය කරයි (VIDEO)

මාලදිවයිනේ සංචාරයක නිරත වී සිටි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙරේදා (17) දිනයේදී එරට ජල ක්‍රීඩා ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගී වී තිබිණි.

එසේම ඒ මහතා එරට 2022 ක්‍රීඩා සංවර්ධන සම්මාන උත්සවයට ද එක්ව සිටි අතර ඊයේ දිනයේදී යළි මෙරට බලා පැමිණ තිබේ.

RN