චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 5.3% කින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): විවිධ ආර්ථික විද්‍යා පුරෝකථන බිඳ දමමින් 2024 වසරේ පළමු කාර්තුවේදී ම චීනයේ දළ දේශීය නිෂ්පාදිතය(GDP) 5.3% කින් ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය (NBS) දත්ත වලට අනුව කාර්මික නිෂ්පාදනය සියයට 6.1කින් සහ කෘෂිකර්මාන්තය සියයට 3.8කින් වර්ධනය වූ අතර සේවා සැපයීම වර්ධනයව ඇත්තේ, සියයට 5කිණි.

කෙසේ නමුත්,චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක වීම, නිෂ්පාදනය සහ ඉල්ලීම් ස්ථායීව පවත්වා ගෙන යාමට හැකි වීම, රැකියා සහ මිල සාමාන්‍යයෙන් ස්ථාවර වීම, වෙළඳපල විශ්වාසය අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් උසස් තත්ත්වයේ ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වූ බවයි ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය (NBS) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...