සිරගතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට මියන්මාරයේදී පොදු සමාව

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 17, කොළඹ (LNW): මියන්මාරයේ සිරගතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට පොදු සමාව ලබා දී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිසට වසර 07ක සිර දඬුවම් නියම වී තිබුණේ , මියන්මාර මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වීම සහ එරට ආගමන විගමන නීිති උල්ලංඝණය කිරීම හේතුවෙන් වරදකරුවන් වූ බව පැවසේ.

එරට ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැවසුවේ ධීවරයින් 15 දෙනෙකුට මෙලෙස සමාව හිමිව ඇති අතර , මෙම පිරිසට වසර 07ක සිර දඬුවම් නියම වී තිබුණු අය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...