කිරිපිටි මිල යළිත් ඉහළට. නව මිල මෙන්න …

Date:

ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් අද (19) තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 790ක් වේ.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද පැවැත්වූ විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

මීට පෙර, පසුගිය මාස කිහිපය තුළ දෙවතාවක් කිරිපිටි මිල වැඩිකරනු ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...