නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඇමති ටිරාන්ගෙන් රතු එළි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 21, කොළඹ (LNW): නුවරළිය පොලිස් කොට්ඨාශයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක්වෙමින් අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කළේ, මැයි 31 වනදා වනවිට ප්‍රජා පොලිස් කමිටු පිහිටුවා නොමැති නියෝජ්‍ය පොලිස්පතිවරුන් අදාළ කොට්ඨාසවලින් ඉවත් කරන බවයි. .

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...