සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 24, කොළඹ (LNW):මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා දිවයිනට පැමිණ තිබේ.
ඉරාන ජනපති උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පැවසූ අතර,ඒ උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් බවයි.