අද ඩොලරය

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW): අද (24) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස ඉහළ ගොස් ඇති අතර සහ විකුණුම් මිල රු. 305.39 ක් ලෙස පහළ ගොස් තිබේ.

ඒ අනුව අද (24) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික සටහන් වී තිබුණේ මෙසේය.

මහජන බැංකුව – රු. 293.46 – රු. 303.39 – කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 302.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.00 – රු. 304.00 – සෙලාන් බැංකුව – රු. 293.75 – රු. 304.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.00 – රු. 305.00 – එන්.ඩී.බී. (NDB) – රු. 292.75 – රු. 303.75

අමානා බැංකුව – රු. 297.25 – රු.302.75 – ලංකා බැංකුව – රු. 296.75 – රු. 304.75

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහතට!

කොළඹ LNW:ගල්ෆ් කලාපයේ යුද්ධය අවසන් කිරීමේ බලාපොරොත්තු ඉහළ යාමත්...

ඔබේ නුවන් පහණින් යලි එළිය ලැබේවා…… අමරණීය අමරදේව මතකාවර්ජන!

සටහන : සශිකලා මධුෂාණී හෙළයේ මහා ගාන්ධර්වයා දැයෙන් සමුගෙන දස...

පිච්චිලා මැරුණ උන් ආදාහනය කරන්න පුළුවන්ද ?

වෙලාව ආ බව කියන්නත්වෙලාව නොලද මුත්වෙලාව ළඟ බව කියාගෙනනොකියාම...

චීනයේ මැදපෙරදිග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 03: චීනය ඉරානය සහ...