අද ඩොලරය

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW): අද (24) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස ඉහළ ගොස් ඇති අතර සහ විකුණුම් මිල රු. 305.39 ක් ලෙස පහළ ගොස් තිබේ.

ඒ අනුව අද (24) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික සටහන් වී තිබුණේ මෙසේය.

මහජන බැංකුව – රු. 293.46 – රු. 303.39 – කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 302.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.00 – රු. 304.00 – සෙලාන් බැංකුව – රු. 293.75 – රු. 304.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.00 – රු. 305.00 – එන්.ඩී.බී. (NDB) – රු. 292.75 – රු. 303.75

අමානා බැංකුව – රු. 297.25 – රු.302.75 – ලංකා බැංකුව – රු. 296.75 – රු. 304.75

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ගෑස් හිඟයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18) පැවති...

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...