ඉන්දීය බුද්ධි අංශ කියපු දේ ඇහුවනම් අද ජීවිත කීයක් රැකෙනවද ? – ජි.එල්. පිරිස් (VIDEO)

0
552

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26, කොළඹ (LNW):

ජි.එල්. පිරිස් මහතා අද(26) දින පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, “පාස්කු ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විමර්ශනය කිරීමේදී ජාත්‍යන්තර සහාය ලබා ගෙන පුළුල් යාන්ත්‍රණයක් මේ සඳහා නිර්මාණය කර මහජනතාව තුළ පවතින සැක සංකා දුරු කළ යුතු බවයි.