(VIDEO):චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් හා සැණිනේ!

සිංහල දෙමළ අලුත් අවුරුදු අසිරිය තවමත් පහව ගිහින් නැහැ.

කිරිවත්තුඩුව ගල්කන්ද පාර වාසනා උයන ග්‍රාම සංවර්ධන සුභසාධක හා ක්‍රීඩා සමිතිය විසින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන බක්මහ උළෙල වාසනා උයන ප්‍රජා ශාලා භූමියේදී අද (28) දවස පුරා පැවැත්වෙනවා.

ජන ක්‍රීඩා රැසකින් සමන්විත මෙම බක්මහ උළෙල විශේෂත්වයක් වුණේ ගමේ විහාරස්ථානයේ කුඩා සාමණේර හිමියන්ද තරඟවලට සහභාගී වීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...