මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.
ඔහුගේ ධූර කාලය ඒ අනුව, පසුගිය අප්‍රේල් මස 26 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇත.
රෂිකා හෙන්නායක

© 2025 Lankanewsweb.net. All Rights Reserved.